කොපිරයිට් ගැටලු ඇති නිසා අපේ වෙබ් අඩවියේ චිත්‍රපට ලින්ක්ස් දෙන්නෙ නෑ. ඒ් වගේම වෙබ් අඩවියෙන් දෙන කිසිම ඩවුන්ලෝඩබල් ෆයිල් එකක අපි ටොරන්ට් ලින්ක්ස් දෙන්නෙ නෑ.ඒ්ත් විශේෂයෙන් ඉන්දියන් චිත්‍රපට බාගත කරගැනීමේදී අපේ උපසිරැසිය නොගැලපෙන බව කියලා ගොඩක් මැසේජ් වැටෙන නිසා අපි තීරණය කලා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ අදාල චිත්‍රපටයේ ලින්ක් ඒක දාන්න. ඉතින් අපේ ටෙලිග්‍රෑම් ගෘප් එකේ ලින්ක් ඒක වෙන මේකට ගිහින් https://t.me/+Y4Xq3CDK0982YWZl අපි ලබා දුන් චිත්‍රපටයේ නම සර්ච් කරලා අදාල වෙබ් අඩවියට යන්න. 